මහා කස්සප මහ රහත් මුනිඳුන්

/මහා කස්සප මහ රහත් මුනිඳුන්

මහා කස්සප මහ රහත් මුනිඳුන්

නමෝ බුද්ධාය!!!
ගෞතම බුදු සසුනේ තෘතීය ශ‍්‍රාවකයාණන් වහන්සේ වන ධූතාංගධාරී භික්ෂූන් අතරින් අගතැන්පත්, බුදු රදුන්ගේ රුවට සමාන රුවකින් වැඩ සිටි අපගේ මහා කස්සප මහ රහතන් වහන්සේ ගේ චරිත කතාව යි මේ. සූත‍්‍ර දේශනා, අට්ඨකතා මෙන් ම ජනප‍්‍රවාද ද ඇසුරෙන් විස්තර කරන ලද මනෝරම්‍ය ශ‍්‍රාවක ගුණ සිහි කිරීමකි. අවසානයේ ඇති සංඝානුස්සති භාවනාව මහා කස්සප මුනි ගුණ සිහිකොට බලවත් සිතක් උපදවාගැනීම පිණිස උපකාර කරගත හැකි ය.

බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මෙම දේශනාව, පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් විස්තර කරමින් පහදා දී අැති අාකාරයට ම මෙම ග්‍රන්ථ රත්නය සකස් කොට තිබේ. උතුම් බුද්ධ දේශනා කියවීමේ රුචිකත්වය අැති සැදැහැවතුන්ටත්, ශ්‍රවණ අාබාධ සහිත නමුත් කියවීමෙන් ධර්මය ඉගෙන ගන්නා සැදැහැවතුන්ටත් මෙම ග්‍රන්ථ රත්නයන් මනා උපකාරයක් යැයි අප සිතන්නෙමු.

මෙම ග්‍රන්ථ රත්නය ධර්ම දානය උදෙසා අප වෙබ් අඩවියට අැතුලත් කර අැති බැවින්, නොමිලයේ ඩවුන්ලෝඩ් කරගත හැකි ය.

මෙම උතුම් බුද්ධ දේශනා කියවා සැදැහැති සියලූ දෙන අප‍්‍රමාදී ව නිවන් මඟ වඩත්වා! 

තෙරුවන් සරණයි !!!

By | 2017-10-25T11:27:15+00:00 October 19th, 2017|Comments Off on මහා කස්සප මහ රහත් මුනිඳුන්