Home 2018-01-24T16:10:53+00:00

ධම්ම පදයෙන්..

01. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති චක්කං‘ව වහතෝ පදං..

෴ මනස ධර්මයන්ට පෙරටු වෙයි, ශ්‍රේෂ්ඨ වෙයි. ධර්මයෝ මනසින් ම උපදිත්. ඉදින් දූෂිත සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් ගොනු අනුව යන ගැල් සක මෙන් දුක ඔහු ලුහුබඳියි…

– මේ උතුම් ගාථා ධර්මයන් හොඳින් කියවන්න, මතකයේ දරා ගන්න. එය ඔබේ ජීවිතයට මහත් අලෝකයක් ගෙන දෙනු ඇත.

විශේෂ දේශනා (නැරඹීමට)


අලුතෙන් එක් කළ දේශනා (ශ්‍රවණයට)


සදහම් ලිපි

කොහේ ද? කීයට ද? කොපමණ වෙලාවක් ද?

July 29th, 2017|0 Comments

භාවනා කරන්න සුදුසු ම තැන මොකක්ද? භාවනාව ආරම්භ කරන ආධුනිකයෙක් නිරන්තරයෙන් ම තමන් ගේ භාවනා කරන ස්ථානය සහ මුහුණ යොමු කළ යුතු දිශාව පිළිබඳ ව සැළකිලිමත් වෙනවා. කොහොම වුණත් තමන්ගේ නිවසේ නම් භාවනා කරන්නට නිශ්චිත [...]

භාවනාව ආරම්භ කරන්නේ කෙසේ ද?

July 29th, 2017|0 Comments

භාවනාව ආරම්භ කරන්නට පෙර ඔබ හොදට හිතට ගතයුතු දෙයක් තියෙනවා. ඒ තමයි, භාවනා පුහුණුව ඉතා ම සැහැල්ලුවෙන් සුළුවෙන් සරළ ව ආරම්භ කිරීමයි. කිසිසේත් ම ඔබ බරපතලකමක් ආරූඩ කරගෙන මම දැන් භාවනා කරන කෙනෙක් කියා සිතමින් [...]

භාවනාව යනු කුමක් ද?

July 26th, 2017|1 Comment

භාවනාව යනු කුමක් ද? මේ සදහා බොහෝ උත්තර ඔබට සොයාගැනීමට පුලුවන්. නමුත් ඇත්තෙන් ම භාවනාව යනු කුමක් ද කියන අදහස හැමෝම දන්නවා ද කියන එකනම් ගැටලුවක්. භාවනාව කියද්දී ගොඩක් අයට මතක් වෙන්නේ බිම ඉදගෙන කකුල් [...]

ධර්ම දේශනා

නමෝ බුද්ධාය

සදහම් කතිකාවත

බුදු සුවඳ

ධර්ම දේශනා සහ භාවනා

ඒහිපස්සිකෝ

කෙටි දම් දෙසුම්

ගුවන් විදුලි

ධර්ම දේශනා

භාවනා ශ්‍රවණය

සමථ විපස්සනා